You cannot select more than 25 topics Topics must start with a letter or number, can include dashes ('-') and can be up to 35 characters long.
tasks/app/src/main/res/values-si/strings.xml

686 lines
64 KiB
XML

<?xml version="1.0" encoding="utf-8"?>
<resources>
<string name="github_sponsor">අනුග්‍රාහකයා</string>
<string name="map_theme_use_app_theme">යෙදුම් තේමාව භාවිතා කරන්න</string>
<string name="picker_mode_date">දින තේරීම් ආකාරය</string>
<string name="invite_invalid">ආරාධනය අවලංගුයි</string>
<string name="share_list">ලැයිස්තුව බෙදාගන්න</string>
<string name="issue_tracker">දෝෂ සෙවීම</string>
<string name="custom_filter_is_subtask">උප කාර්යයක්වේද</string>
<string name="custom_filter_has_subtask">උප කාර්යයන් ඇත</string>
<string name="date_picker_multiple">බහු</string>
<string name="local_lists">පවත්නා ලැයිස්තු</string>
<string name="open_last_viewed_list">අවසන් වරට බැලූ ලැයිස්තුව විවෘත කරන්න</string>
<string name="on_launch">ආරම්භ කිරීමේදී</string>
<string name="sort_modified_group">වෙනස් කරන ලද %s</string>
<string name="sort_created_group">සැකසූ %s</string>
<string name="sort_due_group">නියමිත %s</string>
<string name="sort_start_group">ආරම්භය %s</string>
<string name="filter_overdue">නියමිත දිනය පසුවූ</string>
<string name="filter_any_due_date">ඕනෑම නියමිත දිනයක්</string>
<string name="compact">සංගත</string>
<string name="widget_id">විජට් හැඳුනුම: %d</string>
<string name="calendar_event_created">%s සඳහා දින දර්ශන සිදුවීම නිර්මාණය කරන ලදි</string>
<string name="auto_dismiss_datetime_widget">විජට්</string>
<string name="auto_dismiss_datetime_edit">කාර්ය සංස්කරණය</string>
<string name="desaturate_colors_summary_off">අඳුරු තේමාවන් වලදී වර්ණ අසංතෘප්ත නොවේ</string>
<string name="desaturate_colors">අවිනිශ්චිත වර්ණ</string>
<string name="chip_appearance">චිප් පෙනුම</string>
<string name="TEA_timer_est">කාලය %s</string>
<plurals name="list_count">
<item quantity="one">ලැයිස්තු %d</item>
<item quantity="other">ලැයිස්තුන් %d</item>
</plurals>
<string name="astrid_sort_order_summary">\'මගේ කාර්යයන්\', \'අද\' සහ ටැග් සඳහා Astrid හි අතින් වර්ග කිරීමේ මාදිලිය සක්‍රීය කරන්න. මෙම වර්ග කිරීමේ මාදිලිය අනාගත යාවත්කාලීනයකදී \'මාගේ පිලිවෙල\' මගින් ප්‍රතිස්ථාපනය වනු ඇත</string>
<string name="error_adding_account">දෝෂය: %s</string>
<string name="use_locale_default">ස්ථාන පෙරනිමිය භාවිතා කරන්න</string>
<string name="widget_due_date_hidden">සඟවන්න</string>
<string name="widget_due_date_below_title">මාතෘකාවට පහළින්</string>
<string name="widget_due_date_after_title">මාතෘකාවෙන් පසු</string>
<string name="widget_on_click">ක්ලික් කරන විට</string>
<string name="widget_settings">විජට් සැකසුම්</string>
<string name="map_theme">සිතියම් තේමාව</string>
<string name="default_recurrence">පෙරනිමි පුනරාවර්තනය</string>
<string name="back_button_saves_task">පසුපස බොත්තම මඟින් කාර්යය සුරකිනු ඇත</string>
<string name="geofence_radius">අරය</string>
<string name="voice_command_added_task">කාර්යය එකතු කරන ලදි</string>
<string name="TEA_timer_comment_started">මෙම කාර්යය ආරම්භ කරන ලදි:</string>
<plurals name="repeat_minutes">
<item quantity="one">විනාඩි</item>
<item quantity="other">විනාඩි</item>
</plurals>
<string name="snooze_all">සියල්ල මඳකට මගහරින්න</string>
<string name="rmd_NoA_snooze">මඳකට මගහරින්න</string>
<string name="rmd_NoA_done">සම්පූර්ණයි</string>
<string name="gtasks_GTA_clear_completed">ඉවත්කිරීම සම්පූර්ණයි</string>
<string name="CFC_tag_name">ටැගය…</string>
<string name="CFC_tag_text">ටැගය:\?</string>
<string name="CFC_startBefore_name">ආරම්භ කරන්න…</string>
<string name="default_location_reminder_on_arrival_or_departure">පැමිණිවිට සහ පිටත්වනවිට</string>
<string name="default_location_reminder_on_departure">පිටත්ව යන විට</string>
<string name="default_location_reminder_on_arrival">පැමිණි විට</string>
<string name="EPr_cal_start_at_due_time">නියමිත වේලාවට දින දර්ශන සිදුවීම් ආරම්භ කරන්න</string>
<string name="TEA_control_timer">ටයිමර් පාලනය</string>
<string name="action_call">අමතන්න</string>
<string name="display_name">ප්‍රදර්ශන නාමය</string>
<string name="actfm_picture_clear">පින්තූරය ඉවත් කරන්න</string>
<string name="upgrade_automation_description">Tasker, Automate සහ Locale සඳහා ප්ලගීන (plugins)</string>
<string name="upgrade_automation">ස්වයංක්‍රීයකරණය</string>
<string name="upgrade_open_source_description">ඔබේ දායකත්වය අඛණ්ඩ සංවර්ධනයට සහාය වේ</string>
<string name="upgrade_desktop_access_description">Outlook සහ Apple Reminders වැනි තෙවන පාර්ශවීය සේවාදායකයින් සමඟ සමමුහුර්ත කරන්න</string>
<string name="upgrade_desktop_access">ඩෙස්ක්ටොප් ප්‍රවේශය</string>
<string name="upgrade_tasks_org_account_description">Tasks.org සමඟ සමමුහුර්ත කර අනෙකුත් පරිශීලකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න</string>
<string name="upgrade_google_tasks">ගිණුම් කිහිපයක් සමමුහුර්ත කරන්න</string>
<string name="upgrade_more_customization_description">සියලුම තේමාවන්, වර්ණ සහ අයිකන අගුළු ඇරීම</string>
<string name="upgrade_more_customization">තවත් අභිරුචිකරණය</string>
<string name="pro_free_trial">නව ග්‍රාහකයින්ට දින 7 ක නොමිලේ අත්හදා බැලීම් කාලයක් ලැබේ. ඕනෑම වේලාවක අවලංගු කරන්න</string>
<string name="picker_mode_text">පෙළ</string>
<string name="picker_mode_clock">ඔරලෝසුව</string>
<string name="picker_mode_calendar">දින දර්ශනය</string>
<string name="invite_declined">ආරාධනය ප්‍රතික්ෂේප විය</string>
<string name="invite">ආරාධනා කරන්න</string>
<string name="email">විද්යුත් තැපෑල</string>
<string name="remove_user_confirmation">%1$s හට තවදුරටත් %2$s වෙත ප්‍රවේශය නොලැබේ</string>
<string name="remove_user">පරිශීලකයා ඉවත් කරන්නද\?</string>
<string name="account_not_included">\'ඔබේ මිල නම් කරන්න\' (\'Name your price\') දායකත්වයන් සමඟ ඇතුළත් නොවේ</string>
<string name="tasks_org_account_required">Tasks.org ගිණුම අවශ්‍යයි</string>
<string name="tasks_org_account">Tasks.org ගිණුම</string>
<string name="copied_to_clipboard">%s ක්ලිප් පුවරුවට පිටපත් කරන ලදි</string>
<string name="app_password_save">තෙවන පාර්ශවීය යෙදුමක් වින්‍යාස කිරීමට මෙම අක්තපත්‍ර භාවිතා කරන්න. ඒවා ඔබේ Tasks.org ගිණුමට සම්පූර්ණ ප්‍රවේශය ලබා දෙයි. එමනිසා ඒවා ලියා තැබීම හෝ කිසිවෙකු සමඟ බෙදා ගැනීමෙන් වළකින්න!</string>
<string name="app_password_delete_confirmation">මෙම මුරපදය භාවිතා කරන ඕනෑම යෙදුමක් ඉවත්වනු (signed out) ඇත</string>
<string name="app_password_last_access">අවසන් වරට භාවිතා කළේ: %s</string>
<string name="app_password_created_at">නිර්මාණය කරන ලද්දේ: %s</string>
<string name="app_password_enter_description">ඔබගේ මුරපදයට නමක් දෙන්න (අත්‍යවශ්‍ය නොවේ)</string>
<string name="generate_new_password">නව මුරපදයක් ජනනය කරන්න</string>
<string name="app_passwords_more_info">තෙවන පාර්ශවීය ඩෙස්ක්ටොප් සහ ජංගම යෙදුම් සමඟ ඔබගේ කාර්යයන් සහ දින දර්ශන සමමුහුර්ත කරන්න. වැඩි විස්තර සඳහා මෙහි තට්ටු කරන්න</string>
<string name="app_passwords">යෙදුම් මුරපද</string>
<string name="app_password">යෙදුම් මුරපදය</string>
<string name="sign_in_to_tasks">Tasks.org වෙත පුරනය වන්න</string>
<string name="save_percent">සුරැකීම %d %%</string>
<string name="above_average">සාමාන්‍යයට වඩා ඉහළින්</string>
<string name="migrate_count">%s Tasks.org වෙත ගෙන යන්න</string>
<string name="authentication_required">සත්‍යාපනය අවශ්‍යයි</string>
<string name="sign_in_with_google">Google සමඟ පුරනය වන්න</string>
<string name="sign_in_with_github">GitHub සමඟ පුරනය වන්න</string>
<string name="github_sponsors">GitHub අනුග්‍රාහකයන්</string>
<string name="google_play_subscribers">Google Play ග්‍රාහකයින්</string>
<string name="not_signed_in">පුරනය වී නොමැත</string>
<string name="authorization_cancelled">අවසරය අවලංගු කරන ලදි</string>
<string name="privacy">පෞද්ගලිකත්වය</string>
<string name="open_source">විවෘත මූලාශ්‍රය</string>
<string name="support">සහාය</string>
<string name="follow_twitter">\@tasks_org අනුගමනය කරන්න</string>
<string name="follow_reddit">r/tasks හා සම්බන්ධ වන්න</string>
<string name="current_subscription">වත්මන් දායකත්වය: %s</string>
<string name="price_per_month">$ %s / මසකට</string>
<string name="price_per_year">$ %s / වසරකට</string>
<string name="no_google_play_subscription">සුදුසුකම් ලත් Google Play දායකත්වයක් හමු නොවීය</string>
<string name="insufficient_sponsorship">සුදුසුකම් ලත් GitHub අනුග්‍රාහකත්වයක් හමු නොවීය</string>
<string name="insufficient_subscription">දායකත්ව මට්ටම ප්‍රමාණවත් නොවේ. සේවාව නැවත ආරම්භ කිරීම සඳහා කරුණාකර ඔබගේ දායකත්වය යාවත්කාලීන කරන්න.</string>
<string name="your_subscription_expired">ඔබගේ දායකත්වය කල් ඉකුත් වී ඇත. සේවාව නැවත ආරම්භ කිරීම සඳහා දැන්ම දායක වන්න.</string>
<string name="multi_select_reschedule">නැවත සකස් කරන්න</string>
<string name="backup_location_warning">අවවාදයයි: Tasks අස්ථාපනය කරන විට %s හි ඇති ගොනු මැකෙනු ඇත! ඔබගේ ගොනු Android විසින් මකාදැමීම වැලැක්වීමට කරුණාකර අභිරුචි ස්ථානයක් තෝරන්න.</string>
<string name="backups_ignore_warnings_summary">ඔබට උපස්ථ අවශ්‍ය නොවන්නේ නම් හෝ ඔබේම උපස්ථ විසඳුමක් තිබේ නම් උපස්ථ අනතුරු ඇඟවීම් නොසලකා හරින්න</string>
<string name="backups_ignore_warnings">අනතුරු ඇඟවීම් නොසලකා හරින්න</string>
<string name="account">ගිණුම</string>
<string name="device_settings">උපාංග සැකසුම්</string>
<string name="last_backup_never">කිසිදා නැත</string>
<string name="last_backup">අවසාන උපස්ථය: %s</string>
<string name="android_auto_backup_device_summary">ඔබගේ උපාංග සැකසීම් හරහා උපස්ථ සේවාවද ඔබ තෝරා ගත යුතුය. සෑම උපාංගයක්ම උපස්ථ සේවාවක් සපයන්නේ නැත.</string>
<string name="android_auto_backup">Android උපස්ථ සේවාව</string>
<string name="automatic_backups">ස්වයංක්‍රීය උපස්ථ</string>
<string name="permission_read_tasks">Tasks දත්ත ගබඩාවට පූර්ණ ප්‍රවේශය</string>
<string name="reset_sort_order">වර්ග කිරීමේ අනුපිළිවෙල නැවත සකසන්න</string>
<string name="lists">ලැයිස්තු</string>
<string name="got_it">තේරුම් ගත්තා!</string>
<string name="support_development_subscribe">අමතර විශේෂාංග අගුළු ඇරීම සහ විවෘත මෘදුකාංග සඳහා සහාය වීම</string>
<string name="tasks_needs_your_support">Tasks සඳහා ඔබේ සහාය අවශ්‍යයි!</string>
<string name="enjoying_tasks">Tasks සතුටුදායකද\?</string>
<string name="filter_eisenhower_box_4">වැදගත් නොවන සහ හදිසි නොවන</string>
<string name="filter_eisenhower_box_3">හදිසි හා වැදගත් නොවන</string>
<string name="filter_eisenhower_box_2">වැදගත් සහ හදිසි නොවන</string>
<string name="filter_eisenhower_box_1">වැදගත් හා හදිසි</string>
<string name="filter_no_priority">ප්‍රමුඛතාවයක් නැති</string>
<string name="filter_low_priority">අඩු ප්‍රමුඛතාවය</string>
<string name="filter_medium_priority">මධ්‍යම ප්‍රමුඛතාවය</string>
<string name="filter_high_priority">ඉහළ ප්‍රමුඛතාවය</string>
<string name="add_tags">ටැග් එක් කරන්න</string>
<string name="filter_no_tags">ටැග් නැති</string>
<string name="filter_after_today">අදින් පසු</string>
<string name="filter_today_only">අද පමණි</string>
<string name="custom_filter_not">නැත</string>
<string name="custom_filter_or">හෝ</string>
<string name="custom_filter_and">සහ</string>
<string name="custom_filter_criteria">පෙරහන් නිර්ණායක</string>
<string name="settings_default">පෙරනිමිය</string>
<string name="hide_check_button">පිරික්සුම් බොත්තම සඟවන්න</string>
<string name="share">බෙදාගන්න</string>
<string name="select_all">සියල්ල තෝරන්න</string>
<string name="auto_dismiss_datetime_summary">දිනයක් හෝ වේලාවක් තේරීමෙන් පසු දිනය, වේලාව තෝරනය වසා දමන්න</string>
<string name="auto_dismiss_datetime_widget_summary">විජට් එකෙන් තෝරා ගන්නා විට ස්වයංක්‍රීයව වසා දමන්න</string>
<string name="auto_dismiss_datetime_edit_summary">කාර්ය සංස්කරණයෙන් තෝරාගැනීමේදී ස්වයංක්‍රීයව වසා දමන්න</string>
<string name="auto_dismiss_datetime_list_summary">කාර්ය ලැයිස්තුවෙන් තෝරාගැනීමේදී ස්වයංක්‍රීයව වසා දමන්න</string>
<string name="auto_dismiss_datetime_list">කාර්ය ලැයිස්තුව</string>
<string name="auto_dismiss_datetime">දිනය වේලාව තෝරනය ස්වයංක්‍රීයව වසා දමන්න</string>
<string name="shortcut_pick_time">කාලය තෝරන්න</string>
<string name="no_time">වේලාවක් නැත</string>
<string name="no_date">දිනයක් නැත</string>
<string name="chip_appearance_icon_only">අයිකනය පමණි</string>
<string name="chip_appearance_text_only">පෙළ පමණි</string>
<string name="repeats_yearly">වාර්ෂික</string>
<string name="repeats_monthly">මාසිකව</string>
<string name="repeats_weekly">සතිපතා</string>
<string name="repeats_daily">දිනපතා</string>
<string name="list">ලැයිස්තුව</string>
<string name="badges">ලාංඡන</string>
<string name="notification_disable_battery_optimizations_description">බැටරි ප්‍රශස්තිකරණය මඟින් දැනුම්දීම් ප්‍රමාද විය හැක</string>
<string name="url">URL</string>
<string name="password">මුරපදය</string>
<string name="user">පරිශීලක</string>
<string name="add_account">ගිණුම එක් කරන්න</string>
<string name="start_of_week">සතියේ ආරම්භය</string>
<string name="date_and_time">දිනය සහ වේලාව</string>
<string name="copy_selected_tasks">තෝරාගත් කාර්යයන් පිටපත් කරන්නද\?</string>
<string name="delete_selected_tasks">තෝරාගත් කාර්යයන් මකාදමන්න ද\?</string>
<string name="delete_multiple_tasks_confirmation">%s මකා දමන ලදි</string>
<string name="copy_multiple_tasks_confirmation">%s පිටපත් කරන ලදි</string>
<string name="clear_completed_tasks_confirmation">සම්පුර්ණ කරන ලද කාර්යයන් ඉවත් කරනවාද\?</string>
<string name="widget_due_date_reschedule">කාර්යය නැවත සකස් කිරීම</string>
<string name="widget_open_list">ලැයිස්තුව විවෘත කරන්න</string>
<string name="widget_do_nothing">කිසිවක් නොකරන්න</string>
<string name="widget_footer">පාදකය</string>
<string name="widget_row_settings">පේළි සැකසුම්</string>
<string name="widget_header_settings">ශීර්ෂ සැකසුම්</string>
<string name="hardware_support_required">දෘඩාංග සහාය අවශ්‍යයි</string>
<string name="led_notification">LED දැනුම්දීම</string>
<string name="settings_localization">ප්‍රාදේශීයකරණය</string>
<string name="restart_later">පසුව</string>
<string name="restart_now">නැවත ආරම්භ කරන්න</string>
<string name="restart_required">මෙම වෙනස බලාත්මක කිරීම සඳහා Tasks නැවත අරඹන්න</string>
<string name="language">භාෂාව</string>
<string name="theme_system_default">පද්ධති පෙරනිමිය</string>
<string name="theme_day_night">දිවා / රාත්‍රි</string>
<string name="theme_wallpaper">බිතුපත (Wallpaper)</string>
<string name="theme_dark">අඳුරු පැහැති</string>
<string name="theme_light">ලා පැහැති</string>
<string name="theme_black">කලු පැහැය</string>
<string name="launcher_icon">දියත් කිරීමේ අයිකනය</string>
<string name="icon">අයිකනය</string>
<string name="color">වර්ණය</string>
<string name="theme">තේමාව</string>
<string name="opacity_footer">පාදකයේ පාරාන්ධතාව</string>
<string name="chip_appearance_text_and_icon">පෙළ සහ නිරූපකය</string>
<string name="hide_unused_places">භාවිතයට නොගත් ස්ථාන සඟවන්න</string>
<string name="hide_unused_tags">භාවිතයට නොගත් ටැග් සඟවන්න</string>
<string name="places">ස්ථාන</string>
<string name="back">ආපසු</string>
<string name="upgrade_blurb_2">මම Tasks සඳහා පැය දහස් ගණනක් වැඩ කර ඇති අතර, මම සියලු ප්‍රභව කේත නොමිලේ මාර්ගගතව ප්‍රකාශයට පත් කරමි. මගේ කාර්යයට සහාය වීම සඳහා සමහර විශේෂාංග සඳහා දායකත්වයක් අවශ්‍ය වේ</string>
<string name="upgrade_blurb_1">හායි! මගෙ නම ඇලෙක්ස්. Tasks පිටුපස සිටින ස්වාධීන සංවර්ධකයා මමයි</string>
<string name="invalid_username_or_password">අවලංගු පරිශීලක නාමයක් හෝ මුරපදයකි</string>
<string name="more_notification_settings_summary">නාද, කම්පන සහ තවත් දේ</string>
<string name="more_settings">තවත් සැකසුම්</string>
<string name="disable_battery_optimizations">බැටරි ප්‍රශස්තිකරණය අක්‍රීය කරන්න</string>
<string name="notification_troubleshooting_summary">ඔබට දැනුම්දීම් වල ගැටළුවක් ඇත්නම් මෙහි තට්ටු කරන්න</string>
<string name="troubleshooting">දෝෂගවේෂණය</string>
<string name="documentation">ප්‍රලේඛනය</string>
<string name="preferences_advanced">උසස්</string>
<string name="preferences_look_and_feel">පෙනුම හා පහසුව</string>
<string name="etesync_account_description">EteSync.com හෝ ස්වයං සත්කාරක සේවාදායකයක් සමඟ ගිණුමක් අවශ්‍ය වේ</string>
<string name="caldav_account_description">CalDAV සේවා සැපයුම්කරුවෙකු හෝ ස්වයං සත්කාරක සේවාදායකයක් සමඟ ගිණුමක් අවශ්‍ය වේ. tasks.org/caldav වෙත පිවිසීමෙන් සේවා සපයන්නෙකු සොයා ගන්න</string>
<string name="show_advanced_settings">උසස් සැකසුම් පෙන්වන්න</string>
<string name="davx5_selection_description">DAVx⁵ යෙදුම සමඟ ඔබගේ කාර්යයන් සමමුහුර්ත කරන්න</string>
<string name="decsync_selection_description">ගොනු මත පදනම් වූ සමමුහුර්තකරණය</string>
<string name="tasks_org_description">Tasks.org සමඟ ඔබේ කාර්යයන් සමමුහුර්ත කරන්න</string>
<string name="widget_show_checkboxes">පිරික්සුම් කොටු පෙන්වන්න</string>
<string name="yesterday_abbrev_lowercase">ඊයේ</string>
<string name="yest">ඊයේ</string>
<string name="tomorrow_abbrev_lowercase">හෙට</string>
<string name="tmrw">හෙට</string>
<string name="yesterday_lowercase">ඊයේ</string>
<string name="yesterday">ඊයේ</string>
<string name="next_saturday">ඊළඟ සෙනසුරාදා</string>
<string name="next_friday">ඊළඟ සිකුරාදා</string>
<string name="next_thursday">ඊළඟ බ්‍රහස්පතින්දා</string>
<string name="next_wednesday">ඊළඟ බදාදා</string>
<string name="next_tuesday">ඊළඟ අඟහරුවාදා</string>
<string name="next_monday">ඊළඟ සඳුදා</string>
<string name="next_sunday">ඊළඟ ඉරිදා</string>
<string name="tomorrow_lowercase">හෙට</string>
<string name="tomorrow">හෙට</string>
<string name="today_lowercase">අද</string>
<string name="today">අද</string>
<plurals name="Ntasks">
<item quantity="one">කාර්යය 1</item>
<item quantity="other">කාර්යය %d</item>
</plurals>
<string name="delete_task">කාර්යය මකන්න</string>
<string name="EPr_voiceRemindersEnabled_desc_enabled">කාර්යයන් මතක් කිරීම් අතරතුරදී Tasks විසින් කාර්යයන්හි නම් කියවනු ඇත</string>
<string name="EPr_voiceRemindersEnabled_title">ශ්‍රව්‍ය මතක් කිරීම්</string>
<string name="EPr_voiceInputEnabled_title">ශ්‍රව්‍ය ආදානය</string>
<string name="voice_create_prompt">කාර්යයක් නිර්මාණය කිරීමට කතා කරන්න</string>
<string name="TEA_timer_comment_spent">ගතකල කාලය:</string>
<string name="TEA_timer_comment_stopped">මෙම කාර්යය කිරීම නැවැත්වීය:</string>
<string name="TEA_timer_controls">ටයිමර්</string>
<string name="TPl_notification">%s සඳහා ටයිමර්ස් සක්‍රීයයි!</string>
<string name="delete_tag_confirmation">%s මකාදමනවාද\?</string>
<string name="new_list">නව ලැයිස්තුවක් සාදන්න</string>
<string name="new_tag">නව ටැගයක් සාදන්න</string>
<string name="repeat_type_completion_capitalized">සම්පූර්ණ කරන දිනය</string>
<string name="repeat_type_completion">සම්පූර්ණ කරන දිනය</string>
<plurals name="repeat_n_years">
<item quantity="one">වසර %dක්</item>
<item quantity="other">වසර %d</item>
</plurals>
<plurals name="repeat_years">
<item quantity="one">වසරක්</item>
<item quantity="other">වසර</item>
</plurals>
<plurals name="repeat_n_months">
<item quantity="one">මාස %dක්</item>
<item quantity="other">මාස %d</item>
</plurals>
<plurals name="repeat_months">
<item quantity="one">මාසයක්</item>
<item quantity="other">මාස</item>
</plurals>
<plurals name="repeat_n_weeks">
<item quantity="one">සති %dක්</item>
<item quantity="other">සති %d</item>
</plurals>
<plurals name="repeat_weeks">
<item quantity="one">සතියක්</item>
<item quantity="other">සති</item>
</plurals>
<plurals name="repeat_n_days">
<item quantity="one">දින %dක්</item>
<item quantity="other">දින %d</item>
</plurals>
<plurals name="repeat_days">
<item quantity="one">දිනක්</item>
<item quantity="other">දින</item>
</plurals>
<plurals name="repeat_n_hours">
<item quantity="one">පැය %d ක්</item>
<item quantity="other">පැය %d</item>
</plurals>
<plurals name="repeat_hours">
<item quantity="one">පැයක්</item>
<item quantity="other">පැය</item>
</plurals>
<plurals name="repeat_n_minutes">
<item quantity="one">විනාඩි %d</item>
<item quantity="other">විනාඩි %d</item>
</plurals>
<plurals name="repeat_times">
<item quantity="one">වරක්</item>
<item quantity="other">වාර</item>
</plurals>
<plurals name="subtask_count">
<item quantity="one">උප කාර්යය %d</item>
<item quantity="other">උප කාර්යයන් %d</item>
</plurals>
<plurals name="task_count">
<item quantity="one">කාර්යය %d</item>
<item quantity="other">කාර්යයන් %d</item>
</plurals>
<string name="rmd_EPr_rmd_time_desc">නියමිත වේලාවක් නොමැති කාර්යයන් සඳහා දැනුම්දීම් %s හි දිස්වනු ඇත</string>
<string name="repeat_option_custom">අභිරුචි…</string>
<string name="repeat_option_every_year">සෑම වසරකම</string>
<string name="repeat_option_every_month">සෑම මාසයකම</string>
<string name="repeat_option_every_week">සෑම සතියකම</string>
<string name="repeat_option_every_day">සෑම දිනම</string>
<string name="default_random_reminder_bi_weekly">ද්වි-සතිපතා</string>
<string name="default_random_reminder_weekly">සතිපතා</string>
<string name="default_random_reminder_daily">දිනපතා</string>
<string name="default_random_reminder_hourly">පැයකට වතාවක්</string>
<string name="default_random_reminder_disabled">ක්‍රියාවිරහිතයි</string>
<string name="rmd_EPr_defaultRemind_title">අහඹු මතක් කිරීම්</string>
<string name="persistent_notifications_description">නිරන්තර දැනුම්දීම් ඉවත් කළ නොහැක</string>
<string name="persistent_notifications">නිරන්තර දැනුම්දීම්</string>
<string name="rmd_EPr_rmd_time_title">පෙරනිමි මතක් කිරීම</string>
<string name="ring_nonstop">නොනවත්වාම නාද කරන්න</string>
<string name="ring_once">එක් වරක් නාද කරන්න</string>
<string name="ring_five_times">පස් වතාවක් නාද කරන්න</string>
<string name="CFC_list_name">ලැයිස්තුවේ…</string>
<string name="CFC_gtasks_list_name">GTasks ලැයිස්තුවේ…</string>
<string name="SSD_sort_modified">අවසන් වරට වෙනස් කරන ලද දිනය අනුව</string>
<string name="astrid_sort_order">Astrid අතින් වර්ග කිරීම</string>
<string name="TVA_add_comment">අදහස දක්වන්න…</string>
<string name="premium_record_audio">සටහනක් පටිගත කරන්න</string>
<string name="gtasks_error_accountNotFound">%s ගිණුම සොයාගත නොහැකිවිය - කරුණාකර Log out වී Google Tasks සැකසුම් වලින් නැවත ලොග් වන්න.</string>
<string name="gtasks_GPr_header">Google කාර්යයන්</string>
<string name="gtasks_GLA_errorIOAuth">කණගාටුයි, අපට Google සේවාදායකයන් සමඟ සන්නිවේදනය කිරීමේ අපහසුතාවයක් ඇති විය. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න.</string>
<string name="gtasks_GLA_authenticating">සත්‍යාපනය…</string>
<string name="gcal_completed_title">%s (සම්පූර්ණයි)</string>
<string name="calendar_event_not_found">දින දර්ශන සිදුවීම සොයාගැනීමට නොහැකිවිය</string>
<string name="gcal_TEA_showCalendar_label">දින දර්ශන කාර්යය විවෘත කරන්න</string>
<string name="gcal_TEA_error">දින දර්ශනයට කාර්යය එකතු කිරීමේදී දෝෂයක් ඇති විය!</string>
<string name="CFC_importance_name">ප්‍රමුඛතාවය…</string>
<string name="next_month">ඊළඟ මාසය</string>
<string name="filter_any_start_date">ඕනෑම ආරම්භක දිනයක්</string>
<string name="no_start_date">ආරම්භක දිනයක් නොමැත</string>
<string name="no_due_date">අවසාන දිනයක් නොමැත</string>
<string name="CFA_button_add">නිර්ණායක එකතු කරන්න</string>
<string name="BFE_Recent">මෑතකදී වෙනස් කරන ලදි</string>
<string name="BFE_Active">මගේ කාර්යයන්</string>
<string name="no_reminders">මතක් කිරීම් නොමැත</string>
<string name="next_week">ලබන සතිය</string>
<string name="day_after_tomorrow">අනිද්දා</string>
<string name="priority_low">අවම</string>
<string name="priority_medium">මධ්‍යම</string>
<string name="priority_high">ඉහල</string>
<string name="default_location">පෙරනිමි ස්ථානය</string>
<string name="EPr_default_reminders_mode_title">පෙරනිමි නාද / කම්පන වර්ගය</string>
<string name="EPr_default_location_reminder_title">පෙරනිමි ස්ථාන මතක් කිරීම්</string>
<string name="EPr_default_reminders_title">පෙරනිමි මතක් කිරීම්</string>
<string name="default_due_date">පෙරනිමි නියමිත දිනය</string>
<string name="default_start_date">පෙරනිමි ආරම්භක දිනය</string>
<string name="EPr_default_importance_title">පෙරනිමි ප්‍රමුඛතාවය</string>
<string name="task_defaults">කාර්යය පෙරනිමි</string>
<string name="EPr_manage_delete_all_gcal_message">කාර්යයන් සඳහා ඔබගේ සියලු සිදුවීම් මකා දැමීමට ඔබට අවශ්‍යමද\?</string>
<string name="EPr_manage_delete_all_gcal">කාර්යයන් සඳහා සියලුම දින දර්ශන සිදුවීම් මකන්න</string>
<string name="EPr_manage_delete_gcal_status">දින දර්ශන සිදුවීම් %d මකා දමන ලදී!</string>
<string name="EPr_manage_delete_completed_gcal_message">සම්පුර්ණ කරන ලද කාර්යයන් සඳහා ඔබගේ සියලු සිදුවීම් මකා දැමීමට ඔබට අවශ්‍යමද\?</string>
<string name="EPr_manage_delete_completed_gcal">සම්පුර්ණ කරන ලද කාර්යයන් සඳහා දින දර්ශන සිදුවීම් මකාදමන්න</string>
<string name="EPr_delete_task_data_warning">සියලුම කාර්යයන් ස්ථිරවම මකා දැමෙනු ඇත</string>
<string name="EPr_delete_task_data">කාර්යය දත්ත මකන්න</string>
<string name="EPr_reset_preferences_warning">මනාපයන් පෙරනිමි අගයන් වෙත යළි පිහිටුවනු ඇත</string>
<string name="EPr_reset_preferences">මනාපයන් යළි පිහිටුවන්න</string>
<string name="chips">චිප්ස්</string>
<string name="color_wheel">වර්ණ රෝදය</string>
<string name="wearable_notifications_summary">ඔබගේ පැළඳිය හැකි උපාංගයන්හි දැනුම්දීම් පෙන්වන්න</string>
<string name="wearable_notifications">පැළඳිය හැකි උපාංග දැනුම්දීම්</string>
<string name="etesync_selection_description">End-to-end encrypted සමමුහුර්තකරණය</string>
<string name="caldav_selection_description">විවෘත අන්තර්ජාල ප්‍රමිතීන් මත පදනම් වූ සමමුහුර්තකරණය</string>
<string name="google_tasks_selection_description">ඔබගේ Google ගිණුම සමඟ සමමුහුර්ත කරන මූලික සේවාව</string>
<string name="name_your_price">මිලක් නියම කරන්න</string>
<string name="missing_permissions">අවසරය ලැබී නොමැත</string>
<string name="location_arrived">%s වෙත පැමිණියේය</string>
<string name="pro_dashclock_extension">Dashclock දිගුව</string>
<string name="upgrade_to_pro">Pro වෙත උත්ශ්‍රේණි කරන්න</string>
<string name="caldav_home_set_not_found">CalDAV Home Set හමු නොවීය</string>
<string name="repeat_monthly_every_day_of_nth_week">සෑම %1$s %2$s</string>
<string name="list_separator_with_space">", "</string>
<string name="repeats_plural_on_number_of_times">පුනරාවර්තනය සෑම %1$s %2$s, %3$d %4$s සිදු වේ</string>
<string name="repeats_plural_on_until">පුනරාවර්තනය සෑම %1$s %2$s, %3$s දක්වා</string>
<string name="repeats_plural_number_of_times">පුනරාවර්තනය සෑම %1$s, %2$d %3$s සිදු වේ</string>
<string name="repeats_plural_until">පුනරාවර්තනය සෑම %1$s, %2$s වන තෙක්</string>
<string name="repeats_plural_on">පුනරාවර්තනය සෑම %1$s, %2$s</string>
<string name="repeats_plural">සෑම %s පුනරාවර්තනය වේ</string>
<string name="repeats_hourly">පැයට</string>
<string name="repeats_minutely">මිනිත්තුවකට</string>
<string name="repeats_single_on_number_of_times">පුනරාවර්තනය %1$s %2$s දින, %3$d %4$s</string>
<string name="repeats_single_on_until">පුනරාවර්තනය %1$s %2$s වනදා, %3$s වන තුරු</string>
<string name="repeats_single_number_of_times">පුනරාවර්තනය %1$s, %2$d %3$s සිදු වේ</string>
<string name="repeats_single_until">%2$s දක්වා %1$s පුනරාවර්තනය වේ</string>
<string name="repeats_single">පුනරාවර්තනය %s</string>
<string name="repeats_from">පුනරාවර්තනය වනුයේ</string>
<string name="bundle_notifications">බහු දැනුම්දීම්</string>
<string name="accent">දෙවන වර්ණය</string>
<string name="date_shortcut_must_come_after">%1$s, %2$s ට පසුව පැමිණිය යුතුය</string>
<string name="date_shortcut_must_come_before">%2$s පෙර %1$s පැමිණිය යුතුය</string>
<string name="rmd_EPr_quiet_hours_end_title">නිහඬ කාලය අවසානය</string>
<string name="rmd_EPr_quiet_hours_start_title">නිහඬ කාලය ආරම්භ වේ</string>
<string name="CFC_gtasks_list_text">ලැයිස්තුවේ :\?</string>
<string name="CFC_title_contains_text">මාතෘකාවෙහි අඩංගු වන්නේ :\?</string>
<string name="CFC_title_contains_name">මාතෘකාව තුළ…</string>
<string name="CFC_tag_contains_text">ටැග් නාමයේ අඩංගු වන්නේ :\?</string>
<string name="CFC_tag_contains_name">ටැග් නාමයේ…</string>
<string name="CFC_startBefore_text">ආරම්භ වනුයේ:\?</string>
<string name="CFC_dueBefore_name">අවසාන වනුයේ…</string>
<string name="CFC_dueBefore_text">අවසාන වනුයේ: \?</string>
<string name="always_display_full_date">සම්පූර්ණ දිනය පෙන්වන්න</string>
<string name="EPr_cal_end_at_due_time">කැලැන්ඩරයේ සිදුවීම් නියමිත වේලාවට අවසන් කරන්න</string>
<string name="EPr_cal_end_or_start_at_due_time">දින දර්ශන සිදුවීම් වේලාව</string>
<string name="task_list_options">කාර්ය ලැයිස්තු විකල්ප</string>
<string name="EPr_show_task_edit_comments">කාර්ය සංස්කරණයේ අදහස් (comments) පෙන්වන්න</string>
<string name="EPr_fullTask_title">සම්පූර්ණ කාර්ය මාතෘකාව පෙන්වන්න</string>
<string name="EPr_beastMode_reset">පෙරනිමි වෙත යළි පිහිටුවන්න</string>
<string name="EPr_edit_screen_options">තිර විකල්ප සංස්කරණය කරන්න</string>
<string name="none">කිසිවක් නැත</string>
<string name="TEA_control_hidden_section">---- සැමවිටම සඟවන්න ----</string>
<string name="TEA_control_reminders">මතක් කිරීම්</string>
<string name="TEA_control_files">ගොනු</string>
<string name="TEA_control_notes">විස්තරය</string>
<string name="TEA_control_location">ස්ථානය</string>
<string name="TEA_control_importance">ප්‍රමුඛතාවය</string>
<string name="TEA_control_gcal">දින දර්ශනය</string>
<string name="TEA_control_repeat">පුනරාවර්තනය</string>
<string name="week_before_due">නියමිත දිනට සතියකට පෙර</string>
<string name="day_before_due">නියමිත දිනට පෙර දිනය</string>
<string name="start_date">ආරම්භක දිනය</string>
<string name="due_time">නියමිත කාලය</string>
<string name="due_date">අවසාන දිනය</string>
<string name="TEA_timer_elap">%s අවසන්</string>
<string name="save">සුරකින්න</string>
<string name="TEA_elapsedDuration_label">දැනටමත් ගත කළ කාලය</string>
<string name="TEA_estimatedDuration_label">එයට කොපමණ වේලාවක් ගතවේ ද\?</string>
<string name="TEA_note_label">විස්තර</string>
<string name="TEA_add_subtask">උප කාර්යයක් එක් කරන්න</string>
<string name="TEA_importance_label">ප්‍රමුඛතාවය</string>
<string name="TEA_title_hint">කාර්යයේ නම</string>
<string name="FLA_new_filter">නව පෙරණයක් සැකසීම</string>
<string name="FLA_search_filter">ගැලපෙන \'%s\'</string>
<string name="sort_created">සැකසූ කාලය අනුව</string>
<string name="SSD_sort_importance">ප්‍රමුඛතාවය අනුව</string>
<string name="SSD_sort_due">නියමිත දිනය අනුව</string>
<string name="SSD_sort_start">ආරම්භක දිනය අනුව</string>
<string name="SSD_sort_alpha">මාතෘකාව අනුව</string>
<string name="SSD_sort_auto">ස්මාර්ට් වර්ග කිරීම</string>
<string name="SSD_sort_my_order">මාගේ පිලිවෙල</string>
<string name="action_open">විවෘත කරන්න</string>
<string name="manage_drawer">පිලිවෙල කළමනාකරණය කරන්න</string>
<string name="TAd_actionEditTask">සංස්කරණය කරන්න</string>
<string name="TLA_menu_settings">සැකසුම්</string>
<string name="TLA_menu_search">සොයන්න</string>
<string name="TLA_menu_sort">වර්ග කරන්න</string>
<string name="TLA_no_items">මෙහි කිසිදු කාර්යයක් නොමැත.</string>
<string name="WID_dateButtonUnset">සැකසීමට ක්ලික් කරන්න</string>
<string name="DLG_undo">අහෝසි කරන්න</string>
<string name="DLG_hour_minutes">කාලය (පැය: මිනිත්තු)</string>
<string name="DLG_delete_this_task_question">මෙම කාර්යය ඉවත්කරනවාද\?</string>
<string name="keep_editing">දිගටම සංස්කරණය කරන්න</string>
<string name="discard_confirmation">ඔබගේ වෙනස්කම් ඉවත දැමීමට ඔබට අවශ්‍යද\?</string>
<string name="read_permission_label">කාර්ය අවසරය</string>
<string name="import_progress_read">කියවීමේ කාර්යය %d…</string>
<string name="import_summary_message">%1$s ගොනුවේ %2$s අඩංගු වේ.
\n
\n %3$s ආනයනය කරන ලදී
\n %4$s දැනටමත් පවතී
\n %5$s දෝෂ සහිත විය
\n</string>
<string name="import_summary_title">ප්‍රතිස්ථාපන සාරාංශය</string>
<string name="export_toast">%1$s ක් %2$s ගොනුවට උපස්ථ කරන ලදී.</string>
<string name="backup_BAc_import">උපස්ථය ආයාත කරන්න</string>
<string name="backup_BAc_export">උපස්ථ කරන්න</string>
<string name="backup_BPr_header">උපස්ථ</string>
<string name="cancel">අවලංගු කරන්න</string>
<string name="ok">හරි</string>
<string name="choose_synchronization_service">සේවාවක් තෝරන්න</string>
<string name="create_new_tag">\"%s\" සාදන්න</string>
<string name="enter_tag_name">ටැගයේ නම ඇතුළත් කරන්න</string>
<string name="subtasks_multilevel_google_task">Google Tasks විසින් බහු මට්ටමේ උප කාර්යයන් සඳහා සහාය නොදක්වයි</string>
<string name="collapse_subtasks">උප කාර්යයන් හකුළුවන්න</string>
<string name="expand_subtasks">උප කාර්යයන් පුළුල් කරන්න</string>
<string name="google_tasks_add_to_top">නව කාර්යයන් ඉහළින් පෙන්වන්න</string>
<string name="invalid_backup_file">වලංගු නොවන උපස්ථ ගොනුවකි</string>
<string name="version_string">%s වන අනුවාදය</string>
<string name="whats_new">නව විශේෂාංග</string>
<string name="third_party_licenses">තෙවන පාර්ශවීය බලපත්‍ර</string>
<string name="choose_new_location">නව ස්ථානයක් තෝරන්න</string>
<string name="open_map">සිතියම විවෘත කරන්න</string>
<string name="location_permission_required_location">ඔබගේ වර්තමාන ස්ථානය සොයා ගැනීමට ස්ථාන අවසරය අවශ්‍ය වේ</string>
<string name="background_location_permission_required">Tasks යෙදුම වසා ඇති විට හෝ භාවිතයේ නොමැති විටදී පවා ස්ථාන පදනම් මතක් කිරීම් සක්‍රීය කිරීම සඳහ ස්ථාන දත්ත රැස් කරයි.</string>
<string name="or_choose_a_location">නැතහොත් ස්ථානයක් තෝරන්න</string>
<string name="pick_this_location">මෙම ස්ථානය තෝරන්න</string>
<string name="choose_a_location">ස්ථානයක් තෝරන්න</string>
<string name="building_notifications">දැනුම්දීම් ජනනය කරමින් ඇත</string>
<string name="location_departed">%s පිටත් විය</string>
<string name="visit_website">වෙබ් අඩවියට පිවිසෙන්න</string>
<string name="location_remind_departure">පිටත්වීමේදී මතක් කරන්න</string>
<string name="location_remind_arrival">පැමිණිවිට මතක් කරන්න</string>
<string name="linkify_description">වෙබ් අඩවි, ලිපින සහ දුරකථන අංක වලට සබැඳි එක් කරන්න</string>
<string name="linkify">සබැඳි පෙන්වන්න</string>
<string name="show_full_description">සම්පූර්ණ විස්තරය පෙන්වන්න</string>
<string name="show_description">විස්තරය පෙන්වන්න</string>
<string name="action_new_task">නව කාර්යයක්</string>
<string name="action_create_new_task">නව කාර්යයක් සාදන්න</string>
<string name="reinitialize_account">නැවත ආරම්භ කරන්න</string>
<string name="cannot_access_account">ගිණුමට ප්‍රවේශ විය නොහැක</string>
<string name="logout_warning">මෙම ගිණුම සඳහා වන සියලුම දත්ත ඔබගේ උපාංගයෙන් ඉවත් වනු ඇත</string>
<string name="logout">ඉවත් වන්න</string>
<string name="this_feature_requires_a_subscription">මෙම අංගයට දායකත්වයක් අවශ්‍ය වේ</string>
<string name="requires_pro_subscription">Pro දායකත්වයක් අවශ්‍යයි</string>
<string name="license_summary">Tasks යනු GNU පොදු මහජන බලපත්‍රය v3.0 යටතේ බලපත්‍ර ලබා දී ඇති විවෘත මෘදුකාංගයකි</string>
<string name="about">පිළිබඳව</string>
<string name="button_unsubscribe">දායකත්වය අවලංගු කරන්න</string>
<string name="button_subscribe">දායක වන්න</string>
<string name="refresh_purchases">මිලදී ගැනීම් නැවුම් කරන්න</string>
<string name="manage_subscription">දායකත්වය වෙනස් කරන්න</string>
<string name="subscription">දායකත්වය</string>
<string name="network_error">සම්බන්ධ වීමට නොහැකි විය</string>
<string name="help_and_feedback">උදව් සහ ප්‍රතිපෝෂණ</string>
<string name="help">උදව්</string>
<string name="tasker_list_notification">ලැයිස්තු දැනුම්දීම</string>
<string name="tasker_create_task">කාර්යය සාදන්න</string>
<string name="repeat_monthly_last_week">අවසන්</string>
<string name="repeat_monthly_fifth_week">පස්වන</string>
<string name="repeat_monthly_fourth_week">හතරවන</string>
<string name="repeat_monthly_third_week">තෙවන</string>
<string name="repeat_monthly_second_week">දෙවැනි</string>
<string name="repeat_monthly_first_week">පළමුවන</string>
<string name="bundle_notifications_summary">බහුවිධ දැනුම්දීම් එකකට ඒකාබද්ධ කරන්න</string>
<string name="badges_description">Tasks දියත් කිරීමේ නිරූපකයේ කාර්ය ගණන පෙන්වන්න. සියලුම දියත් කරන්නන් (launchers) ලාංඡන සඳහා සහය නොදක්වයි.</string>
<string name="default_calendar">පෙරනිමි දින දර්ශනය</string>
<string name="dont_add_to_calendar">දින දර්ශනයට එකතු නොකරන්න</string>
<string name="repeat_type_due">නියමිත දිනය</string>
<string name="repeat_option_does_not_repeat">නැවත නොකෙරේ</string>
<string name="more_options">තවත් විකල්පයන්</string>
<string name="opacity_row">පේළි පාරාන්ධතාව</string>
<string name="opacity_header">ශීර්ෂයේ පාරාන්ධතාව</string>
<string name="opacity">පාරාන්ධතාව</string>
<string name="filter">පෙරහන</string>
<string name="default_tags">පෙරනිමි ටැග්</string>
<string name="default_list">පෙරනිමි ලැයිස්තුව</string>
<string name="no_title">(මාතෘකාවක් නැත)</string>
<string name="url_invalid_scheme">http(s):// වලින් ආරම්භවිය යුතුය</string>
<string name="url_host_name_required">ධාරක නාමය (Hostname) අවශ්‍යයි</string>
<string name="url_required">URL අවශ්‍යයි</string>
<string name="password_required">මුරපදය අවශ්‍යයි</string>
<string name="username_required">පරිශීලක නාමය අවශ්‍යයි</string>
<string name="name_cannot_be_empty">නම හිස්ව තැබිය නොහැකිය</string>
<string name="tag_already_exists">ටැගය දැනටමත් පවතී</string>
<string name="send_anonymous_statistics_summary">Tasks වැඩි දියුණු කිරීම සඳහා නිර්නාමික භාවිත තොරතුරු සහ බිඳ වැටීම් වාර්තා (crash reports) යවන්න. පුද්ගලික දත්ත එකතු නොකෙරේ.</string>
<string name="send_anonymous_statistics">Tasks වැඩි දියුණු කිරීම</string>
<string name="privacy_policy">රහස්‍යතා ප්‍රතිපත්තිය</string>
<string name="pick_from_storage">මතක ගබඩාවෙන් තෝරන්න</string>
<string name="pick_from_gallery">ගැලරියෙන් තෝරන්න</string>
<string name="take_a_picture">පින්තුරයක් ගන්න</string>
<string name="add_attachment">ඇමුණුම එක් කරන්න</string>
<string name="no_app_found">කිසිදු යෙදුමකට මෙම ඉල්ලීම හැසිරවිය නොහැක</string>
<string name="filter_criteria_unstarted">ආරම්භවී නැති</string>
<string name="show_completed">සම්පුර්ණ කරන ලද</string>
<string name="show_unstarted">ආරම්භ නොවූ ඒවා පෙන්වන්න</string>
<string name="filter_settings">පෙරහන් සැකසුම්</string>
<string name="move">ගෙනයන්න</string>
<string name="copy">පිටපත් කරන්න</string>
<string name="delete">මකන්න</string>
<string name="list_settings">ලැයිස්තු සැකසුම්</string>
<string name="tag_settings">ටැග් සැකසුම්</string>
<string name="discard">අහෝසිකරන්න</string>
<string name="menu_discard_changes">වෙනස්කම් අහෝසිකිරීම</string>
<string name="discard_changes">වෙනස්කම් අහෝසිකරනවාද\?</string>
<string name="date_shortcut_tomorrow_night">හෙට රාත්‍රී</string>
<string name="date_shortcut_tomorrow_evening">හෙට හවස</string>
<string name="date_shortcut_tomorrow_afternoon">හෙට හවස</string>
<string name="date_shortcut_tomorrow_morning">හෙට උදෑසන</string>
<string name="date_shortcut_night">රාත්‍රී</string>
<string name="date_shortcut_evening">සවස</string>
<string name="date_shortcut_afternoon">දහවල්</string>
<string name="date_shortcut_morning">උදෑසන</string>
<string name="date_shortcut_hour">පැයකට</string>
<string name="filters">පෙරහන්</string>
<string name="tags">ටැග්</string>
<string name="location_radius_meters">%s මීටර්</string>
<string name="when_due">නියමිත විට</string>
<string name="when_overdue">කල් ඉකුත් වූ විට</string>
<string name="pick_a_date_and_time">දිනයක් සහ වේලාවක් තෝරන්න</string>
<string name="randomly">අහඹු ලෙස</string>
<string name="remove">ඉවත් කරන්න</string>
<string name="add_location">ස්ථානය එක් කරන්න</string>
<string name="add_reminder">මතක් කිරීමක් එක් කරන්න</string>
<string name="TLA_menu_donate">පරිත්‍යාග කරන්න</string>
<string name="quiet_hours_summary">නිහඬ කාලය තුළ මතක් කිරීම් නොමැත</string>
<string name="rate_tasks">Tasks අගයන්න</string>
<string name="contact_developer">සංවර්ධකයා අමතන්න</string>
<string name="translations">පරිවර්තන සඳහා දායක වන්න</string>
<string name="source_code">ප්‍රභව කේතය</string>
<string name="customize_edit_screen">සංස්කරණ තිරය අභිරුචිකරණය කරන්න</string>
<string name="row_spacing">පේළි පරතරය</string>
<string name="header_spacing">පරතරය</string>
<string name="font_size">අකුරු ප්‍රමාණය</string>
<string name="enabled">සක්‍රීයයි</string>
<string name="subtasks">උප කාර්යයන්</string>
<string name="miscellaneous">විවිධ</string>
<string name="google_drive_backup">ගූගල් ඩ්‍රයිව් උපස්ථය</string>
<string name="backup_directory">උපස්ථ ෆෝල්ඩරය</string>
<string name="attachment_directory">ඇමුණුම් ෆෝල්ඩරය</string>
<string name="quiet_hours">නිහඬ පැය</string>
<string name="vibrations">කම්පන</string>
<string name="sound">ශබ්දය</string>
<string name="silent">නිහඬ</string>
<string name="notifications">දැනුම්දීම්</string>
<string name="widget_show_dividers">බෙදුම්තීරු පෙන්වන්න</string>
<string name="widget_show_menu">මෙනුව පෙන්වන්න</string>
<string name="widget_show_title">මාතෘකාව පෙන්වන්න</string>
<string name="widget_show_settings">සැකසුම් පෙන්වන්න</string>
<string name="widget_show_header">ශීර්ෂකය පෙන්වන්න</string>
<string name="repeats_single_on">%1$s, %2$s පුනරාවර්තනය වේ</string>
<string name="markdown_description">මාතෘකාව සහ විස්තරය තුළ ලකුණු කිරීම සක්‍රිය කරන්න</string>
<string name="markdown">ලකුණු කිරීම</string>
<string name="picker_mode_time">කාලය තෝරාගැනීම් මාදිලිය</string>
<string name="invite_awaiting_response">ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් ඇති ආරාධන</string>
<string name="list_members">සාමාජික ලැයිස්තුව</string>
<string name="migrating_tasks">සංක්‍රමණික කාර්යයන්</string>
<string name="migrate">සංක්‍රමණය</string>
<string name="social">සමාජ මාධ්‍ය</string>
<string name="background_location">පසුබිම් ස්ථානය</string>
<string name="foreground_location">පෙරබිම ස්ථානය</string>
<string name="navigation_drawer">මෙනුව</string>
<string name="place_settings">ස්ථාන සැකසුම්</string>
<string name="desaturate_colors_summary_on">අඳුරු තේමාවන් වලදී වර්ණ අසංතෘප්ත වේ</string>
<string name="TFE_workingOn">ක්‍රියාත්මකව පවතින කාර්යයන්</string>
<string name="repeat_snackbar">%1$s, %2$s සඳහා නැවත සකස් කරන ලදි</string>
<string name="CFC_importance_text">අවම වශයෙන් ප්‍රමුඛතාවය \?</string>
<string name="chat_libera">ලිබරා චැට් හි #කාර්යයන් හා සම්බන්ධ වන්න</string>
<string name="now">දැන්</string>
<plurals name="reminder_hours">
<item quantity="one">පැය</item>
<item quantity="other">පැය</item>
</plurals>
<plurals name="reminder_week">
<item quantity="one">සතිය</item>
<item quantity="other">සති</item>
</plurals>
<string name="when_started">ආරම්භ කළ විට</string>
<string name="randomly_every">අහඹු ලෙස සෑම %s</string>
<string name="sort_completion_group">සම්පූර්ණ කිරීම %s</string>
<string name="custom_filter_has_reminder">මතක් කිරීමක් ඇති</string>
<string name="completion_sound">සම්පූර්ණ කිරීමේ ශබ්දය වාදනය කරන්න</string>
<plurals name="reminder_days">
<item quantity="one">දිනය</item>
<item quantity="other">දින</item>
</plurals>
<string name="app_bar_collapse">යෙදුම් තීරු හකුළන්න</string>
<string name="customize_edit_screen_summary">ක්ෂේත්‍ර නැවත සැකසීම හෝ ඉවත් කිරීම</string>
<string name="app_bar_position">යෙදුම් තීරුවේ පිහිටීම</string>
<string name="TEA_creation_date">නිර්මාණය කළ දිනය</string>
<string name="snackbar_tasks_completed">කාර්යයන් %d සම්පූර්ණ කර ඇත</string>
<plurals name="reminder_minutes">
<item quantity="one">මිනිත්තුව</item>
<item quantity="other">මිනිත්තු</item>
</plurals>
<string name="completed_tasks_at_bottom">සම්පුර්ණ කරන ලද කාර්යයන් පහළට ගෙන යන්න</string>
<string name="alarm_before_start">%s ආරම්භයට පෙර</string>
<string name="alarm_after_start">%s ආරම්භයෙන් පසුව</string>
</resources>