diff --git a/app/src/main/res/values-si/strings.xml b/app/src/main/res/values-si/strings.xml index 733b7f9c1..1c5083cb1 100644 --- a/app/src/main/res/values-si/strings.xml +++ b/app/src/main/res/values-si/strings.xml @@ -2,4 +2,707 @@ අනුග්‍රාහකයා යෙදුම් තේමාව භාවිතා කරන්න + දින තේරීම් ආකාරය + ආරාධනය අවලංගුයි + ලැයිස්තුව බෙදාගන්න + දෝෂ සෙවීම + උප කාර්යයක්වේද + උප කාර්යයන් ඇත + බහු + පවත්නා ලැයිස්තු + අවසන් වරට බැලූ ලැයිස්තුව විවෘත කරන්න + ආරම්භ කිරීමේදී + වෙනස් කරන ලද %s + සැකසූ %s + නියමිත %s + ආරම්භය %s + කරුණාකර මට කියන්න මගේ කාර්යය කොහොමද කියලා + නියමිත දිනය පසුවූ + ඕනෑම නියමිත දිනයක් + සංගත + විජට් හැඳුනුම: %d + %s සඳහා දින දර්ශන සිදුවීම නිර්මාණය කරන ලදි + විජට් + කාර්ය සංස්කරණය + අඳුරු තේමාවන් වලදී වර්ණ අසංතෘප්ත නොවේ + අවිනිශ්චිත වර්ණ + චිප් පෙනුම + කාලය %s + + ලැයිස්තු %d + ලැයිස්තුන් %d + + \'මගේ කාර්යයන්\', \'අද\' සහ ටැග් සඳහා Astrid හි අතින් වර්ග කිරීමේ මාදිලිය සක්‍රීය කරන්න. මෙම වර්ග කිරීමේ මාදිලිය අනාගත යාවත්කාලීනයකදී \'මාගේ පිලිවෙල\' මගින් ප්‍රතිස්ථාපනය වනු ඇත + දෝෂය: %s + ස්ථාන පෙරනිමිය භාවිතා කරන්න + සඟවන්න + මාතෘකාවට පහළින් + මාතෘකාවෙන් පසු + ක්ලික් කරන විට + විජට් සැකසුම් + සිතියම් තේමාව + පෙරනිමි පුනරාවර්තනය + පසුපස බොත්තම මඟින් කාර්යය සුරකිනු ඇත + අරය + කාර්යය එකතු කරන ලදි + මෙම කාර්යය ආරම්භ කරන ලදි: + සිදු වේ + කිහිප වතාවක් නැවත කරන්න + %s තෙක් නැවත කරන්න + + මිනිත්තුවකට + මිනිත්තු + + සියල්ල මඳකට මගහරින්න + මඳකට මගහරින්න + සම්පූර්ණයි + ශ්‍රව්‍ය පටිගත කිරීම + ඉවත්කිරීම සම්පූර්ණයි + ටැගය… + ටැගය:\? + ආරම්භ කරන්න… + පැමිණිවිට සහ පිටත්වනවිට + පිටත්ව යන විට + පැමිණි විට + පෙරනිමි අරය + නියමිත වේලාවට දින දර්ශන සිදුවීම් ආරම්භ කරන්න + ටයිමර් පාලනය + අමතන්න + ප්‍රදර්ශන නාමය + පින්තූරය ඉවත් කරන්න + Tasker, Automate සහ Locale සඳහා ප්ලගීන (plugins) + ස්වයංක්‍රීයකරණය + ඔබේ දායකත්වය අඛණ්ඩ සංවර්ධනයට සහාය වේ + Outlook සහ Apple Reminders වැනි තෙවන පාර්ශවීය සේවාදායකයින් සමඟ සමමුහුර්ත කරන්න + ඩෙස්ක්ටොප් ප්‍රවේශය + Tasks.org සමඟ සමමුහුර්ත කර අනෙකුත් පරිශීලකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න + ගිණුම් කිහිපයක් සමමුහුර්ත කරන්න + බිතුපත සහ දිවා / රාත්‍රී තේමාවන් + සියලුම තේමාවන්, වර්ණ සහ අයිකන අගුළු ඇරීම + තවත් අභිරුචිකරණය + නව ග්‍රාහකයින්ට දින 7 ක නොමිලේ අත්හදා බැලීම් කාලයක් ලැබේ. ඕනෑම වේලාවක අවලංගු කරන්න + පෙළ + ඔරලෝසුව + දින දර්ශනය + ආරාධනය ප්‍රතික්ෂේප විය + ආරාධනා කරන්න + විද්යුත් තැපෑල + %1$s හට තවදුරටත් %2$s වෙත ප්‍රවේශය නොලැබේ + පරිශීලකයා ඉවත් කරන්නද\? + \'ඔබේ මිල නම් කරන්න\' (\'Name your price\') දායකත්වයන් සමඟ ඇතුළත් නොවේ + Tasks.org ගිණුම අවශ්‍යයි + Tasks.org ගිණුම ලබා ගන්න + Tasks.org ගිණුම + %s ක්ලිප් පුවරුවට පිටපත් කරන ලදි + තෙවන පාර්ශවීය යෙදුමක් වින්‍යාස කිරීමට මෙම අක්තපත්‍ර භාවිතා කරන්න. ඒවා ඔබේ Tasks.org ගිණුමට සම්පූර්ණ ප්‍රවේශය ලබා දෙයි. එමනිසා ඒවා ලියා තැබීම හෝ කිසිවෙකු සමඟ බෙදා ගැනීමෙන් වළකින්න! + මෙම මුරපදය භාවිතා කරන ඕනෑම යෙදුමක් ඉවත්වනු (signed out) ඇත + අවසන් වරට භාවිතා කළේ: %s + නිර්මාණය කරන ලද්දේ: %s + ඔබගේ මුරපදයට නමක් දෙන්න (අත්‍යවශ්‍ය නොවේ) + නව මුරපදයක් ජනනය කරන්න + තෙවන පාර්ශවීය ඩෙස්ක්ටොප් සහ ජංගම යෙදුම් සමඟ ඔබගේ කාර්යයන් සහ දින දර්ශන සමමුහුර්ත කරන්න. වැඩි විස්තර සඳහා මෙහි තට්ටු කරන්න + යෙදුම් මුරපද + යෙදුම් මුරපදය + Tasks.org වෙත පුරනය වන්න + සුරැකීම %d %% + සාමාන්‍යයට වඩා ඉහළින් + %s Tasks.org වෙත ගෙන යන්න + සත්‍යාපනය අවශ්‍යයි + Google සමඟ පුරනය වන්න + GitHub සමඟ පුරනය වන්න + GitHub අනුග්‍රාහකයන් + Google Play ග්‍රාහකයින් + පුරනය වී නොමැත + අවසරය අවලංගු කරන ලදි + පෞද්ගලිකත්වය + විවෘත මූලාශ්‍රය + සහාය + Freenode හි #tasks සමඟ සම්බන්ධ වන්න + \@tasks_org අනුගමනය කරන්න + r/tasks හා සම්බන්ධ වන්න + වත්මන් දායකත්වය: %s + $ %s / මසකට + $ %s / වසරකට + සුදුසුකම් ලත් Google Play දායකත්වයක් හමු නොවීය + සුදුසුකම් ලත් GitHub අනුග්‍රාහකත්වයක් හමු නොවීය + දායකත්ව මට්ටම ප්‍රමාණවත් නොවේ. සේවාව නැවත ආරම්භ කිරීම සඳහා කරුණාකර ඔබගේ දායකත්වය යාවත්කාලීන කරන්න. + ඔබගේ දායකත්වය කල් ඉකුත් වී ඇත. සේවාව නැවත ආරම්භ කිරීම සඳහා දැන්ම දායක වන්න. + මෙම අදහස මකන්නද\? + නැවත සකස් කරන්න + අවවාදයයි: Tasks අස්ථාපනය කරන විට %s හි ඇති ගොනු මැකෙනු ඇත! ඔබගේ ගොනු Android විසින් මකාදැමීම වැලැක්වීමට කරුණාකර අභිරුචි ස්ථානයක් තෝරන්න. + ඔබට උපස්ථ අවශ්‍ය නොවන්නේ නම් හෝ ඔබේම උපස්ථ විසඳුමක් තිබේ නම් උපස්ථ අනතුරු ඇඟවීම් නොසලකා හරින්න + අනතුරු ඇඟවීම් නොසලකා හරින්න + ගිණුම + උපාංග සැකසුම් + කිසිදා නැත + අවසාන උපස්ථය: %s + ඔබගේ උපාංග සැකසීම් හරහා උපස්ථ සේවාවද ඔබ තෝරා ගත යුතුය. සෑම උපාංගයක්ම උපස්ථ සේවාවක් සපයන්නේ නැත. + Android උපස්ථ සේවාව + ස්වයංක්‍රීය උපස්ථ + Tasks දත්ත ගබඩාවට පූර්ණ ප්‍රවේශය + වර්ග කිරීමේ අනුපිළිවෙල නැවත සකසන්න + ලැයිස්තු + තේරුම් ගත්තා! + නැහැ ස්තුතියි + අමතර විශේෂාංග අගුළු ඇරීම සහ විවෘත මෘදුකාංග සඳහා සහාය වීම + Tasks සඳහා ඔබේ සහාය අවශ්‍යයි! + Tasks සතුටුදායකද\? + වැදගත් නොවන සහ හදිසි නොවන + හදිසි හා වැදගත් නොවන + වැදගත් සහ හදිසි නොවන + වැදගත් හා හදිසි + ප්‍රමුඛතාවයක් නැති + අඩු ප්‍රමුඛතාවය + මධ්‍යම ප්‍රමුඛතාවය + ඉහළ ප්‍රමුඛතාවය + පෙරණයක් එක්කරන්න + ටැග් එක් කරන්න + ටැග් නැති + අදින් පසු + අද පමණි + නැත + හෝ + සහ + පෙරහන් නිර්ණායක + පෙරනිමිය + පිරික්සුම් බොත්තම සඟවන්න + බෙදාගන්න + සියල්ල තෝරන්න + දිනයක් හෝ වේලාවක් තේරීමෙන් පසු දිනය, වේලාව තෝරනය වසා දමන්න + විජට් එකෙන් තෝරා ගන්නා විට ස්වයංක්‍රීයව වසා දමන්න + කාර්ය සංස්කරණයෙන් තෝරාගැනීමේදී ස්වයංක්‍රීයව වසා දමන්න + කාර්ය ලැයිස්තුවෙන් තෝරාගැනීමේදී ස්වයංක්‍රීයව වසා දමන්න + කාර්ය ලැයිස්තුව + දිනය වේලාව තෝරනය ස්වයංක්‍රීයව වසා දමන්න + කාලය තෝරන්න + වේලාවක් නැත + දිනයක් නැත + අයිකනය පමණි + පෙළ පමණි + වාර්ෂික + මාසිකව + සතිපතා + දිනපතා + ලැයිස්තුව + ලාංඡන + බැටරි ප්‍රශස්තිකරණය මඟින් දැනුම්දීම් ප්‍රමාද විය හැක + URL + සංකේතන මුරපදය තහවුරු කරන්න + සංකේතන මුරපදය + මුරපදය + පරිශීලක + ගිණුම එක් කරන්න + සතියේ ආරම්භය + දිනය සහ වේලාව + තෝරාගත් කාර්යයන් පිටපත් කරන්නද\? + තෝරාගත් කාර්යයන් මකාදමන්න ද\? + %s මකා දමන ලදි + %s පිටපත් කරන ලදි + සම්පුර්ණ කරන ලද කාර්යයන් ඉවත් කරනවාද\? + කාර්යය නැවත සකස් කිරීම + ලැයිස්තුව විවෘත කරන්න + කිසිවක් නොකරන්න + පාදකය + පේළි සැකසුම් + ශීර්ෂ සැකසුම් + දින දර්ශන කිසිවක් හමු නොවීය + දෘඩාංග සහාය අවශ්‍යයි + LED දැනුම්දීම + ප්‍රාදේශීයකරණය + පසුව + නැවත ආරම්භ කරන්න + මෙම වෙනස බලාත්මක කිරීම සඳහා Tasks නැවත අරඹන්න + භාෂාව + පද්ධති පෙරනිමිය + දිවා / රාත්‍රි + බිතුපත (Wallpaper) + අඳුරු පැහැති + ලා පැහැති + කලු පැහැය + දියත් කිරීමේ අයිකනය + අයිකනය + වර්ණය + තේමාව + පාදකයේ පාරාන්ධතාව + පෙළ සහ නිරූපකය + ස්ථානය එක් කරන්න + භාවිතයට නොගත් ස්ථාන සඟවන්න + භාවිතයට නොගත් ටැග් සඟවන්න + ස්ථාන + ආපසු + දායකත්ව ප්‍රතිලාභ + මම Tasks සඳහා පැය දහස් ගණනක් වැඩ කර ඇති අතර, මම සියලු ප්‍රභව කේත නොමිලේ මාර්ගගතව ප්‍රකාශයට පත් කරමි. මගේ කාර්යයට සහාය වීම සඳහා සමහර විශේෂාංග සඳහා දායකත්වයක් අවශ්‍ය වේ + හායි! මගෙ නම ඇලෙක්ස්. Tasks පිටුපස සිටින ස්වාධීන සංවර්ධකයා මමයි + අවලංගු පරිශීලක නාමයක් හෝ මුරපදයකි + නාද, කම්පන සහ තවත් දේ + තවත් සැකසුම් + බැටරි ප්‍රශස්තිකරණය අක්‍රීය කරන්න + ඔබට දැනුම්දීම් වල ගැටළුවක් ඇත්නම් මෙහි තට්ටු කරන්න + දෝෂගවේෂණය + ප්‍රලේඛනය + උසස් + පෙනුම හා පහසුව + ඔබ තෝරාගත් සංකේතාත්මක මුරපදය මතක තබා ගන්න, එය නැවත ලබා ගත නොහැක! + EteSync.com හෝ ස්වයං සත්කාරක සේවාදායකයක් සමඟ ගිණුමක් අවශ්‍ය වේ + CalDAV සේවා සැපයුම්කරුවෙකු හෝ ස්වයං සත්කාරක සේවාදායකයක් සමඟ ගිණුමක් අවශ්‍ය වේ. tasks.org/caldav වෙත පිවිසීමෙන් සේවා සපයන්නෙකු සොයා ගන්න + උසස් සැකසුම් පෙන්වන්න + DAVx⁵ යෙදුම සමඟ ඔබගේ කාර්යයන් සමමුහුර්ත කරන්න + ගොනු මත පදනම් වූ සමමුහුර්තකරණය + වෙනත් පරිශීලකයින් සමඟ ලැයිස්තු බෙදා ගන්න + Tasks.org සමඟ ඔබේ කාර්යයන් සමමුහුර්ත කරන්න + සෑම + පිරික්සුම් කොටු පෙන්වන්න + ඊයේ + ඊයේ + හෙට + හෙට + ඊයේ + ඊයේ + ඊළඟ සෙනසුරාදා + ඊළඟ සිකුරාදා + ඊළඟ බ්‍රහස්පතින්දා + ඊළඟ බදාදා + ඊළඟ අඟහරුවාදා + ඊළඟ සඳුදා + ඊළඟ ඉරිදා + හෙට + හෙට + අද + අද + + කාර්යය 1 + කාර්යය %d + + කාර්යය මකන්න + කාර්යයන් මතක් කිරීම් අතරතුරදී Tasks විසින් කාර්යයන්හි නම් කියවනු ඇත + ශ්‍රව්‍ය මතක් කිරීම් + ශ්‍රව්‍ය ආදානය + කාර්යයක් නිර්මාණය කිරීමට කතා කරන්න + ගතකල කාලය: + මෙම කාර්යය කිරීම නැවැත්වීය: + ටයිමර් + %s සඳහා ටයිමර්ස් සක්‍රීයයි! + %s මකාදමනවාද\? + නව ලැයිස්තුවක් සාදන්න + නව ටැගයක් සාදන්න + දිගටම නැවත කරන්න + සම්පූර්ණ කරන දිනය + සම්පූර්ණ කරන දිනය + + වසර %dක් + වසර %d + + + වසරක් + වසර + + + මාස %dක් + මාස %d + + + මාසයක් + මාස + + + සති %dක් + සති %d + + + සතියක් + සති + + + දින %dක් + දින %d + + + දිනක් + දින + + + පැය %d ක් + පැය %d + + + පැයක් + පැය + + + මිනිත්තු %dක් + මිනිත්තු %d + + + වරක් + වාර + + + උප කාර්යය %d + උප කාර්යයන් %d + + + කාර්යය %d + කාර්යයන් %d + + නියමිත වේලාවක් නොමැති කාර්යයන් සඳහා දැනුම්දීම් %s හි දිස්වනු ඇත + වසරකට වතාවක් නැවත + මාසයකට වතාවක් නැවත + සතියකට වතාවක් නැවත + සෑම දිනකම නැවත + පැයකට වතාවක් නැවත + මිනිත්තුවකට වතාවක් නැවත + අභිරුචි… + සෑම වසරකම + සෑම මාසයකම + සෑම සතියකම + සෑම දිනම + ද්වි-මාසික + මාසිකව + ද්වි-සතිපතා + සතිපතා + දිනපතා + පැයකට වතාවක් + ක්‍රියාවිරහිතයි + අහඹු මතක් කිරීම් + නිරන්තර දැනුම්දීම් ඉවත් කළ නොහැක + නිරන්තර දැනුම්දීම් + පෙරනිමි මතක් කිරීම + මාස දෙකකට වතාවක් + මසකට වතාවක් + සති දෙකකට වතාවක් + සතියකට වතාවක් + දිනකට වතාවක් + පැයකට වතාවක් + නොනවත්වාම නාද කරන්න + එක් වරක් නාද කරන්න + පස් වතාවක් නාද කරන්න + ලැයිස්තුවේ… + GTasks ලැයිස්තුවේ… + ඔබ දැන් %s අවසන් කළ බව පෙනේ. ක්‍රියාකාරී අයිතම සඳහා ලැයිස්තුවක් සෑදීමට අවශ්‍යද\? + %s ඉක්මනින් ආරම්භ වන බව පෙනේ. ක්‍රියාකාරී අයිතම සඳහා ලැයිස්තුවක් සෑදීමට අවශ්‍යද\? + අවසන් වරට වෙනස් කරන ලද දිනය අනුව + Astrid අතින් වර්ග කිරීම + අදහස දක්වන්න… + පටිගත කිරීම නවත්වන්න + ඔබට විශ්වාසද\? අහෝසි කළ නොහැක + සටහනක් පටිගත කරන්න + %s ගිණුම සොයාගත නොහැකිවිය - කරුණාකර Log out වී Google Tasks සැකසුම් වලින් නැවත ලොග් වන්න. + Google කාර්යයන් + කණගාටුයි, අපට Google සේවාදායකයන් සමඟ සන්නිවේදනය කිරීමේ අපහසුතාවයක් ඇති විය. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. + සත්‍යාපනය… + %s (සම්පූර්ණයි) + දින දර්ශන සිදුවීම සොයාගැනීමට නොහැකිවිය + දින දර්ශන සිදුවීම මකා දමන්නද\? + දින දර්ශන කාර්යය විවෘත කරන්න + දින දර්ශනයට කාර්යය එකතු කිරීමේදී දෝෂයක් ඇති විය! + ප්‍රමුඛතාවය… + ඊළඟ මාසය + ඕනෑම ආරම්භක දිනයක් + ආරම්භක දිනයක් නොමැත + අවසාන දිනයක් නොමැත + නිර්ණායක එකතු කරන්න + මෑතකදී වෙනස් කරන ලදි + මගේ කාර්යයන් + මතක් කිරීම් නොමැත + නියමිත දිනට හෝ ඊට පසුව + නියමිත දිනට + ලබන සතිය + අනිද්දා + අවම + මධ්‍යම + ඉහල + පෙරනිමි ස්ථානය + පෙරනිමි නාද / කම්පන වර්ගය + පෙරනිමි ස්ථාන මතක් කිරීම් + පෙරනිමි මතක් කිරීම් + පෙරනිමි නියමිත දිනය + පෙරනිමි ආරම්භක දිනය + පෙරනිමි ප්‍රමුඛතාවය + කාර්යය පෙරනිමි + කාර්යයන් සඳහා ඔබගේ සියලු සිදුවීම් මකා දැමීමට ඔබට අවශ්‍යමද\? + කාර්යයන් සඳහා සියලුම දින දර්ශන සිදුවීම් මකන්න + දින දර්ශන සිදුවීම් %d මකා දමන ලදී! + සම්පුර්ණ කරන ලද කාර්යයන් සඳහා ඔබගේ සියලු සිදුවීම් මකා දැමීමට ඔබට අවශ්‍යමද\? + සම්පුර්ණ කරන ලද කාර්යයන් සඳහා දින දර්ශන සිදුවීම් මකාදමන්න + සියලුම කාර්යයන් ස්ථිරවම මකා දැමෙනු ඇත + කාර්යය දත්ත මකන්න + මනාපයන් පෙරනිමි අගයන් වෙත යළි පිහිටුවනු ඇත + මනාපයන් යළි පිහිටුවන්න + චිප්ස් + පුරවා ඇති + චිප් විලාසය + වර්ණ රෝදය + ඔබගේ පැළඳිය හැකි උපාංගයන්හි දැනුම්දීම් පෙන්වන්න + පැළඳිය හැකි උපාංග දැනුම්දීම් + End-to-end encrypted සමමුහුර්තකරණය + විවෘත අන්තර්ජාල ප්‍රමිතීන් මත පදනම් වූ සමමුහුර්තකරණය + ඔබගේ Google ගිණුම සමඟ සමමුහුර්ත කරන මූලික සේවාව + සේවාදායකය පුනරාවර්තන කාර්යයන් හසුරුවයි + මිලක් නියම කරන්න + අවසරය ලැබී නොමැත + %s වෙත පැමිණියේය + Dashclock දිගුව + Pro වෙත උත්ශ්‍රේණි කරන්න + CalDAV Home Set හමු නොවීය + සෑම %1$s %2$s + සෑම %1$s %2$s + ", " + පුනරාවර්තනය සෑම %1$s %2$s, %3$d %4$s සිදු වේ + පුනරාවර්තනය සෑම %1$s %2$s, %3$s දක්වා + පුනරාවර්තනය සෑම %1$s, %2$d %3$s සිදු වේ + පුනරාවර්තනය සෑම %1$s, %2$s වන තෙක් + පුනරාවර්තනය සෑම %1$s, %2$s + සෑම %s පුනරාවර්තනය වේ + පැයට + මිනිත්තුවකට + පුනරාවර්තනය %1$s %2$s දින, %3$d %4$s + පුනරාවර්තනය %1$s %2$s වනදා, %3$s වන තුරු + පුනරාවර්තනය %1$s, %2$d %3$s සිදු වේ + %2$s දක්වා %1$s පුනරාවර්තනය වේ + පුනරාවර්තනය %s + පුනරාවර්තනය වනුයේ + බහු දැනුම්දීම් + දෙවන වර්ණය + ආපසු + %1$s, %2$s ට පසුව පැමිණිය යුතුය + %2$s පෙර %1$s පැමිණිය යුතුය + නිහඬ කාලය අවසානය + නිහඬ කාලය ආරම්භ වේ + ලැයිස්තුවේ :\? + මාතෘකාවෙහි අඩංගු වන්නේ :\? + මාතෘකාව තුළ… + ටැග් නාමයේ අඩංගු වන්නේ :\? + ටැග් නාමයේ… + ආරම්භ වනුයේ:\? + අවසාන වනුයේ… + අවසාන වනුයේ: \? + සම්පූර්ණ දිනය පෙන්වන්න + කාර්යයන් අවසන් වූ වහාම ලැයිස්තුවෙන් ඉවත් වේ + කාර්යයන් අවසන් වූ පසු ලැයිස්තුවේ තාවකාලිකව දැකිය හැකිය + කාර්යයන් අවසන් වූ පසු තාවකාලිකව ඒ ගැන පෙන්වන්න + කැලැන්ඩරයේ සිදුවීම් නියමිත වේලාවට අවසන් කරන්න + දින දර්ශන සිදුවීම් වේලාව + කාර්ය ලැයිස්තු විකල්ප + කාර්ය සංස්කරණයේ අදහස් (comments) පෙන්වන්න + සම්පූර්ණ කාර්ය මාතෘකාව පෙන්වන්න + පෙරනිමි වෙත යළි පිහිටුවන්න + තිර විකල්ප සංස්කරණය කරන්න + කිසිවක් නැත + ක්‍රියා අයිතම: %s + දිනදර්ශනයේ ඉදිරියට එන සිදුවීම් පිළිබඳව Tasks ඔබට මතක් කර දෙන අතර ඒවා සඳහා සූදානම් වීමට ඔබෙන් විමසනු ඇත + දින දර්ශන සහකරු + පසුව + මෙම සිදුවීම පමණක් නොසලකා හරින්න + සියලුම සිදුවීම් නොසලකා හරින්න + ඔබ දින දර්ශන කාර්යයන් කිහිපයක් නොසලකා හැර ඇත. Tasks ඵ්වා ගැන ඔබෙන් විමසීම නතර කළ යුතුද\? + රැස්වීම් ලැයිස්තුවක් අවශ්‍යද\? + නොසලකා හරින්න + තවත් පූරණය කරන්න… + ---- සැමවිටම සඟවන්න ---- + මතක් කිරීම් + ගොනු + විස්තරය + ස්ථානය + ප්‍රමුඛතාවය + දින දර්ශනය + පුනරාවර්තනය + නියමිත දිනට සතියකට පෙර + නියමිත දිනට පෙර දිනය + ආරම්භක දිනය + නියමිත කාලය + අවසාන දිනය + %s අවසන් + සුරකින්න + දැනටමත් ගත කළ කාලය + එයට කොපමණ වේලාවක් ගතවේ ද\? + විස්තර + උප කාර්යයක් එක් කරන්න + ප්‍රමුඛතාවය + කාර්යයේ නම + නව පෙරණයක් සැකසීම + ගැලපෙන \'%s\' + සැකසූ කාලය අනුව + ප්‍රමුඛතාවය අනුව + නියමිත දිනය අනුව + ආරම්භක දිනය අනුව + මාතෘකාව අනුව + ස්මාර්ට් වර්ග කිරීම + මාගේ පිලිවෙල + විවෘත කරන්න + පිලිවෙල කළමනාකරණය කරන්න + සංස්කරණය කරන්න + සැකසුම් + සොයන්න + වර්ග කරන්න + මෙහි කිසිදු කාර්යයක් නොමැත. + සැකසීමට ක්ලික් කරන්න + අහෝසි කරන්න + කාලය (පැය: මිනිත්තු) + මෙම කාර්යය ඉවත්කරනවාද\? + දිගටම සංස්කරණය කරන්න + ඔබගේ වෙනස්කම් ඉවත දැමීමට ඔබට අවශ්‍යද\? + කාර්ය අවසරය + කියවීමේ කාර්යය %d… + %1$s ගොනුවේ %2$s අඩංගු වේ. +\n +\n %3$s ආනයනය කරන ලදී +\n %4$s දැනටමත් පවතී +\n %5$s දෝෂ සහිත විය +\n + ප්‍රතිස්ථාපන සාරාංශය + %1$s ක් %2$s ගොනුවට උපස්ථ කරන ලදී. + උපස්ථය ආයාත කරන්න + උපස්ථ කරන්න + උපස්ථ + අවලංගු කරන්න + හරි + සේවාවක් තෝරන්න + \"%s\" සාදන්න + ටැගයේ නම ඇතුළත් කරන්න + වර්ග කිරීමේ කණ්ඩායම් අක්‍රීය කරන්න + යෙදුම් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා වර්ග කිරීමේ කණ්ඩායම් සහ හැකිලිය හැකි උප කාර්යයන් අක්‍රීය කරන්න + කාර්ය සාධනය වැඩි දියුණු කරන්න + මාතෘකාව ඇතුළත් කරන්න + Google Tasks විසින් බහු මට්ටමේ උප කාර්යයන් සඳහා සහාය නොදක්වයි + උප කාර්යයන් හකුළුවන්න + උප කාර්යයන් පුළුල් කරන්න + නව කාර්යයන් ඉහළින් පෙන්වන්න + වලංගු නොවන උපස්ථ ගොනුවකි + %s වන අනුවාදය + නව විශේෂාංග + තෙවන පාර්ශවීය බලපත්‍ර + නව ස්ථානයක් තෝරන්න + සිතියම විවෘත කරන්න + ඔබගේ වර්තමාන ස්ථානය සොයා ගැනීමට ස්ථාන අවසරය අවශ්‍ය වේ + Tasks යෙදුම වසා ඇති විට හෝ භාවිතයේ නොමැති විටදී පවා ස්ථාන පදනම් මතක් කිරීම් සක්‍රීය කිරීම සඳහ ස්ථාන දත්ත රැස් කරයි. + නැතහොත් ස්ථානයක් තෝරන්න + මෙම ස්ථානය තෝරන්න + ස්ථානයක් තෝරන්න + දැනුම්දීම් ජනනය කරමින් ඇත + %s පිටත් විය + වෙබ් අඩවියට පිවිසෙන්න + පිටත්වීමේදී මතක් කරන්න + පැමිණිවිට මතක් කරන්න + වෙබ් අඩවි, ලිපින සහ දුරකථන අංක වලට සබැඳි එක් කරන්න + සබැඳි පෙන්වන්න + සම්පූර්ණ විස්තරය පෙන්වන්න + විස්තරය පෙන්වන්න + නව කාර්යයක් + නව කාර්යයක් සාදන්න + නැවත ආරම්භ කරන්න + ගිණුමට ප්‍රවේශ විය නොහැක + මෙම ගිණුම සඳහා වන සියලුම දත්ත ඔබගේ උපාංගයෙන් ඉවත් වනු ඇත + ඉවත් වන්න + මෙම අංගයට දායකත්වයක් අවශ්‍ය වේ + Pro දායකත්වයක් අවශ්‍යයි + Tasks යනු GNU පොදු මහජන බලපත්‍රය v3.0 යටතේ බලපත්‍ර ලබා දී ඇති විවෘත මෘදුකාංගයකි + පිළිබඳව + දායකත්වය අවලංගු කරන්න + දායකත්වය වැඩි දියුණු කරන්න + දායක වන්න + මිලදී ගැනීම් නැවුම් කරන්න + දායකත්වය වෙනස් කරන්න + දායකත්වය + සම්බන්ධ වීමට නොහැකි විය + උදව් සහ ප්‍රතිපෝෂණ + උදව් + ලැයිස්තු දැනුම්දීම + කාර්යය සාදන්න + අවසන් + පස්වන + හතරවන + තෙවන + දෙවැනි + පළමුවන + සෑම මසකම එකම දිනයක + බහුවිධ දැනුම්දීම් එකකට ඒකාබද්ධ කරන්න + Tasks දියත් කිරීමේ නිරූපකයේ කාර්ය ගණන පෙන්වන්න. සියලුම දියත් කරන්නන් (launchers) ලාංඡන සඳහා සහය නොදක්වයි. + පෙරනිමි දින දර්ශනය + දින දර්ශනයට එකතු නොකරන්න + නියමිත දිනය + නැවත නොකෙරේ + තවත් විකල්පයන් + පේළි පාරාන්ධතාව + ශීර්ෂයේ පාරාන්ධතාව + පාරාන්ධතාව + පෙරහන + පෙරනිමි ටැග් + පෙරනිමි ලැයිස්තුව + (මාතෘකාවක් නැත) + http(s):// වලින් ආරම්භවිය යුතුය + ධාරක නාමය (Hostname) අවශ්‍යයි + URL අවශ්‍යයි + මුර පද නොගැලපේ + වැරදි සංකේතාත්මක මුරපදයකි + සංකේතාත්මක මුරපදය අවශ්‍යයි + මුරපදය අවශ්‍යයි + පරිශීලක නාමය අවශ්‍යයි + නම හිස්ව තැබිය නොහැකිය + ටැගය දැනටමත් පවතී + Tasks වැඩි දියුණු කිරීම සඳහා නිර්නාමික භාවිත තොරතුරු සහ බිඳ වැටීම් වාර්තා (crash reports) යවන්න. පුද්ගලික දත්ත එකතු නොකෙරේ. + Tasks වැඩි දියුණු කිරීම + රහස්‍යතා ප්‍රතිපත්තිය + මතක ගබඩාවෙන් තෝරන්න + ගැලරියෙන් තෝරන්න + පින්තුරයක් ගන්න + ඇමුණුම එක් කරන්න + කිසිදු යෙදුමකට මෙම ඉල්ලීම හැසිරවිය නොහැක + ආරම්භවී නැති + සම්පුර්ණ කරන ලද + ආරම්භ නොවූ ඒවා පෙන්වන්න + පෙරහන් සැකසුම් + ගෙනයන්න + පිටපත් කරන්න + මකන්න + ලැයිස්තු සැකසුම් + ටැග් සැකසුම් + අහෝසිකරන්න + වෙනස්කම් අහෝසිකිරීම + වෙනස්කම් අහෝසිකරනවාද\? + හෙට රාත්‍රී + හෙට හවස + හෙට හවස + හෙට උදෑසන + රාත්‍රී + සවස + දහවල් + උදෑසන + පැයකට + පෙරහන් + ටැග් + %s මීටර් + නියමිත විට + කල් ඉකුත් වූ විට + දිනයක් සහ වේලාවක් තෝරන්න + අහඹු ලෙස + අහඹු ලෙස වරක් + ඉවත් කරන්න + ස්ථානය එක් කරන්න + මතක් කිරීමක් එක් කරන්න + පරිත්‍යාග කරන්න + නිහඬ කාලය තුළ මතක් කිරීම් නොමැත + Tasks අගයන්න + සංවර්ධකයා අමතන්න + පරිවර්තන සඳහා දායක වන්න + ප්‍රභව කේතය + සංස්කරණ තිරය අභිරුචිකරණය කරන්න + පේළි පරතරය + පරතරය + අකුරු ප්‍රමාණය + සක්‍රීයයි + උප කාර්යයන් + විවිධ + ගූගල් ඩ්‍රයිව් උපස්ථය + උපස්ථ ෆෝල්ඩරය + ඇමුණුම් ෆෝල්ඩරය + නිහඬ පැය + කම්පන + ශබ්දය + නිහඬ + දැනුම්දීම් + බෙදුම්තීරු පෙන්වන්න + මෙනුව පෙන්වන්න + මාතෘකාව පෙන්වන්න + සැකසුම් පෙන්වන්න + ශීර්ෂකය පෙන්වන්න \ No newline at end of file